web analytics

Shanaka Onlive

Shanaka Onlive

Classified
Shanaka Onlive

ආදරය

February 23, 2017, by shanakaonlive, category Poems & Verses
නුඹ යන වැරදි මග
තේරුම් කරල දෙන්නට
පිලිගෙන මගේ ආලය
සොඳුර එනු මැන මගේ සුරතට

නුඹට මා මෙතරම්
කලද ආලය මනරම්
ඇයිද නුඹ මෙතරම්
සිත සිතා කල් මරණු ඔතරම්

සුන්දර මෙ හදවත
කොතරම් තලා දැමුවද
ආදරය නුඹටම
කරයි මුලු හදවතම

So, what do you think ?