web analytics

Shanaka Onlive

Shanaka Onlive

Classified
Shanaka Onlive

අහිමි ආලය

February 22, 2017, by shanakaonlive, category Poems & Verses
මැකී යා දිය නොහැක
නුඹේ ඔය රැවකමල
බැලු බැලු හැම අතම
පෙනේ ඔය සොඳුරැ රැව
පාලුව හිත තුල තදකරන්
නුඹේ සිනා මුව දකිමින්
අහිමි කරගනු කෙලෙස සිතමින්
ඉන්නෙමි මං විඳවමින්
දහසක් වේදනා විඳ විඳ
තවම ආලය කරයි මා සිත
අසරණයි සොඳුර මම
කෙළෙස අතහැර දමන්නද නුඹ
සොඳුරැ මේ ආලය
නොදැනෙම්ද නුඹ හට
තුරැල් කර ගෙන නුඹව
ආදරේ විඳි හැටි මතකද


Written by,
ශානක

So, what do you think ?