web analytics

Shanaka Onlive

Shanaka Onlive

Classified
Shanaka Onlive

රෝස දෙතොල්

February 20, 2017, by shanakaonlive, category Poems & Verses
ඔය රෝස දෙතොල් මත දෙතොල තියා
ආදරය වින්ද හැටි මතකයි තාමත්
ඔබේ දෙනෙත් තුලින් දුටු ඒ ආදරය
අද කොහි සැඟව ගියෙහිද?
පවසන්න සොඳුර

Written by,
Shanaka

So, what do you think ?