web analytics

Shanaka Onlive

Shanaka Onlive

Classified
Shanaka Onlive

මගේ ආලය

February 20, 2017, by shanakaonlive, category Poems & Verses
ඝන අන්දකාරයට වී
ඔබ ගැන සිතමින්
කල් මැරුවෙමි මම
ඔබ කෙරෙහි ඇති ආලය
කෙසේ නම් යටපත් කරනෙම්ද මා
කිසිවකුත් නොවැටහේ මට
නුඹ මට ආලය නොකලද
මගේ ආලය නුඹට පමණය සොඳුර

So, what do you think ?