web analytics

Shanaka Onlive

Shanaka Onlive

Classified
Shanaka Onlive

ජීවිතේ දිගු ගමනක්

February 20, 2017, by shanakaonlive, category Poems & Verses
ජීවිතේ දිගු ගමනක්
යන්නට තිබුනා නුඹටත් මටත්
නුඹට එය තේරැනත්
ඇයිද නොතෙරේ ඉඩ කඩක්
වූවද ආලෝකයක්
උනේ නැත නුඹට ඉන් පලක්
ඒත් මසිත තවමත්
සිතයි නුඹ ගැන හැම පැයක්
අතරමං වී ඇත මා අද
කුමක් කරමින්ද යැයි සිතමින්ම
එක් වරෙක මා හට
සිතුනි මෙලොවින් තුරන් වන්නට


Written by,
Shanaka

So, what do you think ?