web analytics

Shanaka Onlive

Shanaka Onlive

Classified
Shanaka Onlive

සදාදරණීය ඇරයුම

February 15, 2017, by shanakaonlive, category Poems & Verses
ජීවිතේ බොහෝ දුර ගෙවා අවුදින්
නුඹ ලඟම සිත නැවතුනේ ඇයි කියා නොදනිමි…
 
විටෙක සංසාරයේ දිනෙක මෙලෙස අප හමු වී ඇති
යලිත් පිළිගන්න සොඳුර මාගේ සදාදරණීය ඇරයුම…
 
මගේ පන මෙන් රැක ගනිමි මම
දිවිය ඇති තුරු ආදරෙන්…
ශානක Onlive..

So, what do you think ?